Homeදේශීයලෝක සෞඛ්‍ය දිනය අද

ලෝක සෞඛ්‍ය දිනය අද

ලෝක සෞඛ්‍ය දිනය අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව වී ඇත්තේ ‘ සෞඛ්‍ය සම්පන්න ආරම්භයන්, බලාපොරොත්තුසහගත අනාගතයන්’ යන්නයි.

මෙම දිනයේදී ගෝලීය සෞඛ්‍ය ගැටළු ඉස්මතු කරන අතර මහජන සෞඛ්‍ය ප්‍රතිඵල වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාමාර්ග බලමුලු ගැන්වීමද සිදු කරනු ලබයි.

මෙය 1950දී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments