Homeදේශීයපාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50ක් වත්කම් සහ බැරකම් දීල නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50ක් වත්කම් සහ බැරකම් දීල නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 175 දෙනෙකුගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට භාර දී ඇත.

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් මත පාර්ලිමේන්තු නිලධාරීහු ඊයේ අදාළ ප්‍රකාශන භාරදුන්හ.

ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් 175 දෙනකු පමණක් කථානායකවරයා වෙත වත්කම් සහ බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments