Homeදේශීයප්‍රශ්න තුනටම උත්තර නෑ.ඉක්මනින් ලබා දෙන්න

ප්‍රශ්න තුනටම උත්තර නෑ.ඉක්මනින් ලබා දෙන්න

යාපනය තිස්ස විහාරය පිළිබඳව ස්ථාවර නියෝග 27(2) යටතේ දමිළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා බුද්ධ ශාසන අමාත්‍යවරයාට ප්‍රශ්නයක් යොමු කරන ලදී.

එම ප්‍රශ්නයට පූර්ණ පිළිතුරක් ඉදිරි දිනක ලබා දෙන බව අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සභාවට දැන්වීය.

දමිළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා මෙහිදී රජයේ අවධානයට යොමු කළේ මීට පෙර ස්ථාවර නියෝග 27(2) යටතේ යොමු කළ ප්‍රශ්න දෙකකට මෙතෙක් පිළිතුරු ලැබී නොමැති බවත්,

මෙම ප්‍රශ්න තුනටම ඉතා කඩිනමින් පිළිතුරු ලැබෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බවයි.

RELATED ARTICLES
spot_img
spot_img

Most Popular

Recent Comments