Homeදේශීයගුවන්යානා 22යි. ඉන් 3ක් බිම. සේවකයින් 6056

ගුවන්යානා 22යි. ඉන් 3ක් බිම. සේවකයින් 6056

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ආයතනය සතුව මේ වන විට ඇති ගුවන්යානා සංඛ්‍යාව විසි දෙකක් බව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තුවට දැනුම් දැනුම් දෙන ලදී.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්.

මෙම ගුවන්යානා 22 අතුරෙන් ගුවන්යානා තුනක් භාවිතයට නොගෙන මසකට ඇමෙරිකන් ඩොලර් ලක්ෂ නවය බැගින් ගෙවීම් කරන බව මෙහිදී පැවසීය.

මේවන විට ශ්‍රී ලංකන් එයාර්ලයින් ආයතනයේ සෘජුව සේවකයින් 3194 ක් සේවය කරනඅතර ක්‍රමෝපායික ආයතන මට්ටමින් 2862 ක් සේවය කරන අතර සමස්ථ සේවක සංඛ්‍යාව 6056කි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments