Homeක්‍රීඩාශ්‍රී ලංකාවට වාර්තාගත ජයක්

ශ්‍රී ලංකාවට වාර්තාගත ජයක්

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

ඒ අනුව, තරග 2කින් යුත් තරගාවලිය තරග 2-0ක් ලෙසින් ශ්‍රී ලංකාව ජයගනු ලැබීය.

මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ දැවැන්තම ජයග්‍රහණය (ලකුණු පරතරය අනුව) ලෙස වාර්තා අතරටද එක්විය.

මෙම තරගයේදී ශ්‍රී ලංකාව ලබාදුන් ලකුණු 282ක ඉලක්කයට පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 24.2කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 107ක් පමණි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments