අද පුවත්

හිරේ දැම්මත් බයත් නෑ.නැමෙන්නෙත් නෑ.

වත්මන් ආණ්ඩුවේ ඇතැමුන්ගේ තාඩන පීඩන වලට බිය නොවන බවත්, එසේම හිරේ දැම්මත් ආණ්ඩුවට තම කශේරුකාව නොනමන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹ...