Homeදේශීයකෝප්, කෝපා වාර්තා නීතිපතිට හා අල්ලස් කොමිසමට

කෝප්, කෝපා වාර්තා නීතිපතිට හා අල්ලස් කොමිසමට

විදේශ ප්‍රේෂණ මත එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට අදාළව ක්‍රියාත්මක කරන ලද යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ඔහු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාව අවශ්‍ය කටයුතු සඳහා නීතිපතිවරයා වෙත යොමු කිරීමට පාර්ලිමේන්තුව තීරණය කරයි.

මේ අතර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය,ශ්‍රී ජයවර්ධනපුර මහා රෝග්‍යශාලා මණ්ඩලය,ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව,ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය,ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය,ලංකා සතොස ලිමිටඩ්,ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන ආයතන වල පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් නිශ්චිත සිද්ධි සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීමටද
අදාල අනුමැතිය ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ විවාද කරනු ලබයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments