Homeදේශීයමහමුද් අහමදි නෙජාඩ් ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්

මහමුද් අහමදි නෙජාඩ් ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන්

ඇමරිකානු-ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ හිටපු ඉරාන ජනාධිපති මහමුද් අහමදි නෙජාඩ් මියගොස් ඇති බවට පැතිර ගිය වාර්තා අසත්‍ය බව ඔහුගේ සමීපතම සහායකයෙකු ප්‍රකාශ කර තිබේ.

මහමුද් අහමදි නෙජාඩ් හිටපු ජනාධිපතිවරයා දැනට ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, පවතින ආරක්ෂක අවදානම හේතුවෙන් ඔහුව රහසිගත සහ දැඩි ආරක්ෂිත ස්ථානයක රඳවා තබා ඇති බවත් වැඩිදුරටත් සඳහන්.

මීට පෙර වාර්තා වී තිබුණේ ටෙහෙරාන් නුවරට එල්ල වූ ප්‍රහාරයකින් ඔහු අනතුරට පත්ව ඇති බවයි.

එහෙත් එම වාර්තා සත්‍ය නොවන බව දැන් තහවුරු වී තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments