එක්සත් රාජධානිය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව විසින් පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගෙන තිබෙනවා.
එම පියවර ගත් පළමු G7 රට ලෙස කැනඩාව ප්‍රමුඛස්ථානයේ පසුවන අතර, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය ද ඉන්පසුව පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.කෙසේ වෙතත් ඊශ්‍රායලය සහ අමෙරිකාව මෙම තීරණයට සිය අප්‍රසාදය පල කර තිබෙන බවයි පැවසෙන්නේ.



