Homeදේශීයමාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය අවලංගු කිරීම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය අවලංගු කිරීම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් 2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

එය ස්ථිර කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතායි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments