Homeක්‍රීඩාතරුෂිට රන් පදක්කමක්

තරුෂිට රන් පදක්කමක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර් 800 තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වූවාය.

ඇය තත්පර 2.14.86කින් තරගය අවසන් කරමින් රන් පදක්කමට හිමිකම් ලැබීය.

මීට අමතරව පිරිමි මීටර් 800 තරග ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ ශවිඳු අවිශ්ක විසින් දිනාගත්තේය.

තත්පර 1.53.41කින් සිය ඉසව්ව අවසන් කර අවිශ්ක මෙම පදක්කමට ළඟාවිය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments