Homeදේශීයකෝසල වෙනුවට සමන්ත එයි

කෝසල වෙනුවට සමන්ත එයි

ජාතික ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා හදිසියේ අභාවප්‍රාප්ත වීමෙන් ඇති වූ මන්ත්‍රී පුරප්පාඩුව සඳහා සමන්ත රණසිංහ මහතා පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ජාතික ජන බලවේග කෑගලු දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟට වැඩිම මනාප ලබා සිටින්නේ ඔහුයි.

පසුගිය මහ මැතිවරණයේදී ඡන්ද 41306ක් ලබාගත් එතුමා වෘත්තියෙන් විදුහල්පතිවරයෙකි.

මොහු ලබන හයවෙනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ රඹුක්කන ප්‍රාදේශීය සභාව සඳහා ජාතික ජන බලවේග කණ්ඩායම් නායකයා ලෙස තරග වැදීමට නියමිතව තිබුණි

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments