Homeදේශීයදේශබන්දුට සහාය දුන් දෙදෙනෙක් හසුවෙයි.

දේශබන්දුට සහාය දුන් දෙදෙනෙක් හසුවෙයි.

වැඩ තහනමට ලක්වී බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සැඟවී සිටීමට සහාය වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් අයෙකු ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

ඒ අනුව, අත්අඩංගුවට ගත් එම තැනැත්තා රුපියල් ලක්ෂ 10 ක් වූ ශරීර ඇප ඇපයක් මත මුදා හැරීමට නියෝග කර තිබුණා.

එමෙන්ම සිද්ධියට සහාය දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබෙනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments