Homeදේශීයහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සහ පුතා අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සහ පුතා අත්අඩංගුවට

පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයා නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වන චෝදනා මතයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments