Homeදේශීයරට තුළ පවතින තාර හිඟයට විසඳුම්

රට තුළ පවතින තාර හිඟයට විසඳුම්

රට තුළ පවතින තාර හිඟය මඟහරවා ගැනීම සඳහා මේ වෙනවිට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ආර්. එම්. එස්. බණ්ඩාර ප්‍රකාශ කළා.

මැද පෙරදිග පවතින යුද ගැටුම් සහ හෝමූස් සමුද්‍ර සන්දිය ආශ‍්‍රිත පවතින අවහිරතා හේතුවෙන් ඉරානයෙන් මෙරටට තාර ආනයනය කිරීම අඩාල වී තිබු නමුත් එය මඟහරවා ගැනීම සඳහා වෙනත් රටවලින් තාර ආනයනය කිරීමට පියවර ගෙන ඇති බවයි කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.

“දේශගුණික තත්ත්වයට ගැලපෙන තාර සාම්පල වෙන රටවලින් ගෙන්වලා ගැලපෙන ඒවා අනුමත කරලා ආනයනය පටන් ගත්තා”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments