Homeදේශීයහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ (TNA) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපතිවරයා වන එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 69 වැනි වියේ පසුවුණා.

උතුරු පළාතේ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක් වූ සිවාජිලිංගම්, දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් සහ ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් දිගු කලක් හඬ නැගූ දේශපාලනඥයෙකු වනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments