Homeදේශීය2025 ජලභීතිකා වැළඳී 14ක් මිය ගිහින්

2025 ජලභීතිකා වැළඳී 14ක් මිය ගිහින්

2025 වසරේදී සුනඛයන් සපා කෑම හේතුවෙන් ජලභීතිකා රෝගය වැලදී මිය ගිය පුද්ගලයින් ගණන 14කි.

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමන්ත මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් අසන ලද ප්‍රශ්නයකට ලබා දුන් පිළිතුරේ සඳහන්.

2026 වසරේ දිස්ත්‍රික්ක හතරක සුනඛයන් 5951ක් වන්ධ්‍යකරණයට ලක්කර ඇත.

මෙම වසරේ ජලභීතිකා මර්දන වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන පනස් එකක් වෙන් කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments