කොළඹ වරායේ සිට බහාලුම් 323 ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත් කරන ලද කාරක සභාවේ කාලසීමාව 2026 ඔක්තෝබර් 21 දක්වා දීර්ඝ කළ යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.
ඒ සභානායක අමාත්‍ය බිමල් රත්නායක විසින්.
2025 නොවැම්බර් 19 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව මගින් මෙම කාරක සභාව ස්ථාපිත විය.



