Homeදේශීයබස් ගාස්තු ජූලි 1 වනදා සිට ඉහළ දැමෙයි

බස් ගාස්තු ජූලි 1 වනදා සිට ඉහළ දැමෙයි

බස් ගාස්තු ජූලි 1 වනදා සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය මතයි.

ඊට අදාළ කටයුතු මේ වන විට සිදු කරමින් සිටින බවද එම කොමිෂන් සභාපති ඉංජිනේරු පී.ඒ චන්ද්‍රපාල මහතා සඳහන් කළා.

ඔහු කියා සිටියේ මේ අනුව ජූලි මාසයට අදාළ ඉන්ධන ගාස්තු සංශෝධනය ද සැළකිල්ලට ගෙන බස් ගාස්තු ඉහළ දමන ප්‍රතිශතය දැනුම් දෙන බවයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments