Homeදේශීයදුම්රිය නිල වෙබ් අඩවියේ කාලසටහන් තාවකාලිකව අක්‍රීයයි

දුම්රිය නිල වෙබ් අඩවියේ කාලසටහන් තාවකාලිකව අක්‍රීයයි

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

දුම්රිය බලධාරීන් සඳහන් කරන්නේ වෙබ් අඩවියේ පවතින දුම්රිය කාලසටහන් පද්ධතියට (Timetable System) පමණක් මෙම ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වී ඇති බවය.

සිදුව ඇති හානිය නිවැරදි කර, වෙබ් අඩවිය නැවත යථා තත්ත්වයට පත් කරන තෙක් ආරක්ෂිත පියවරක් ලෙස දුම්රිය නිල වෙබ් අඩවියේ එම කොටස පමණක් තාවකාලිකව අක්‍රිය කිරීමට පියවර ගෙන ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments