Homeදේශීයලෝක සාගර දිනය අදයි.

ලෝක සාගර දිනය අදයි.

නිල් ග්‍රහලෝකයේ සමුද්‍රය සුරකින
ලෝක සාගර දිනය අදයි

ලෝක සාගර දිනය සෑම වසරකම ජුනි 08 වැනිදාට යෙදී තිබෙනවා

සාගරය වටිනාකම හා සාගරය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කරමින් ලෝක සාගර දිනය සමරනු ලොව පුරා බොහෝ රටවල් සමරනු ලබනවා.

“අපගේ නිල් ග්‍රහලෝකය සඳහා ශක්තිමක් සමුද්‍ර ආරක්ෂිත කලාප” යන මෙවර ගෝලීය තේමාව යට‌තේ ලෝක තේමාවට 2026 විශේෂ වැඩසටහන අද ශ්‍රි ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙනවා.

ලෝක සාගර දිනය පළමු වරට යෝජනා කරන ලද්දේ 1991 ජුනි 8වන දින රියෝ ද ජනයිරොහි පැවැති ගෝලීය සංසදයේ දී

එම යෝජනාවෙන් කලකට පසු එනම් 2008 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ජූනි 8වන දින ලෝක සාගර දිනය ලෙස නම් කෙරුණා.

2009 වර්ෂයේ ‘අපේ සාගරය අපේ වගකීමයි’ යන තේමාව යටතේ, සාගරය හා සාගර පද්ධතියේ වැදගත්කම පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පළමු වරට ජගත් සාගර දිනය සමරනු ලැබුවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments