Homeදේශීයකුරුණෑගල මලියදේව පිරිමි විදුහල හෙට නිවාඩු

කුරුණෑගල මලියදේව පිරිමි විදුහල හෙට නිවාඩු

කුරුණෑගල මලියදේව (පිරිමි) විද්‍යාලයට හෙට නිවාඩු දිනයක් වෙයි.

ඒ වයඹ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය සහ පොලිසිය ඇතුළු සියලු බලධාරීන්ගේ ඒකමතික තීරණයට අනුව විද්‍යාලයේ ඉදිරිපිට ගොඩනැගිල්ල ගිනිගැනීම නිසා ඇති වූ අනතුර තවදුරටත් පවතින බැවිනි.

හෙට දින මලියදේව (පිරිමි) විද්‍යාලීය අධ්‍යයන හා අනධ්‍යයන මහත්ම මහත්මීන් ඇතුළු සියලුම දරුවන් සඳහා පාසල වසා තැබීමට තීරණය කර ඇත.

මෙම ගින්න පැය 9කට අධික කාලයක් ගතවී ඇතත් මුළුමනින්ම මැඩපවත්වා නැතැයි වාර්තා වෙයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments