ජාතික ජන බලවේගයට බලය හිමි පැල්මඩුල්ල ප්රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්රීවරයකු ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි.
බැරැන්ඩුව කොට්ඨාශය නියෝජනය කළ ජාතික ජනබලවේගයේ මන්ත්රී එම්.ඒ පුෂ්පකුමාර ධනසේකර මහතා පසුගිය 17 වැනිදා සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කර ඇති බව සඳහන්.



