Homeදේශීයමාලිමා මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි.

මාලිමා මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වෙයි.

ජාතික ජන බලවේගයේ කුරුණෑගල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී බී ඩබ්ලිව් ප්‍රේමචන්ද්‍ර මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

කුරුණෑගල මහ නගර සභාව තුළ අවිධිමත් පාලනය වංචාව දූෂණය හා නාස්තිය අවම කර ගැනීමට අසමත් වීම නිසා තමා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවට නගරාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන්.

මෙම මන්ත්‍රීවරයා කුරුණෑගල මහ නගර සභාවේ අංක එක ගංගොඩ කොට්ඨාශයේ වැඩිම ඡන්ද ලබාගෙන ජයගත් මහජන නියෝජිතයා වේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments