Homeදේශීයහැඳුනුම්පත් වැඩ නවතී

හැඳුනුම්පත් වැඩ නවතී

නැවත දැනුම් දෙනතුරු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු මහජන සේවාවන් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ යළිත් අද පස්වරු 01.30ට සිදු වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන්.

මෙම පද්ධතිය යථා තත්ත්වයට පත් කරන තෙක් සියලුම සේවාවන් ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments