Homeදේශීයඕනෑම මොහොතක තෙවන ලෝක යුද්ධය ආරම්භ විය හැකියි

ඕනෑම මොහොතක තෙවන ලෝක යුද්ධය ආරම්භ විය හැකියි

ඉරානයට එල්ල වන ඇමරිකානු ප්‍රහාර මාලාවත් සමඟ, රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය සභාපති, හිටපු ජනපති දිමිත්‍රි මෙඩ්වෙඩෙව් නවතම ප්‍රකාශයක් සිදුකර තිබේ.

ඔහු අවධාරණය කරන්නේ ජනාධිපති ට්‍රම්ප් සිය වත්මන් පිළිවෙත දිගටම කරගෙන ගියහොත් ඕනෑම මොහොතක තෙවන ලෝක යුද්ධය ආරම්භ විය හැකි බවයි.

සැබෑ න්‍යෂ්ටික ගැටුමක් ඇති වුවහොත්, ඉතිහාසයේ සිදු වූ බිහිසුණුම හිරෝෂිමා සහ නාගසාකි ප්‍රහාර පවා ඒ ඉදිරියේ ඉතා කුඩා සිදුවීම් (“child’s play”) වනු ඇත.

ඇමරිකාව තමන්ගේ බලය තහවුරු කර ගැනීමට දරන මෙම උත්සාහය නිසා මුළු මහත් ඇමරිකානු ජනතාවම අවදානමකට ලක්ව ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments