Homeදේශීයස්ටාර්ලින්ගෙන් අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 950ක්

ස්ටාර්ලින්ගෙන් අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 950ක්

ශ්‍රී ලංකාවේ දිත්වා සුළිකුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 950ක් තමිල්නාඩු රජය විසින් පරිත්‍යාග කර තිබේ.

ඇඳුම් පැළඳුම් සහ ආහාර ඇතුළු සහනාධාර රැගත් නෞකාව චෙන්නායි වරායෙන් පිටත්ව ඇත.

ශ්‍රී ලංකාවේ චෙන්නායි නියෝජ්‍ය මහකොමසාරිස් ගනේසනාදන් ගීතීස්වරන්ගේ ඉල්ලීමකට අනුව තමිල්නාඩු මහඇමති එම්.කේ. ස්ටාලින්ගේ නායකත්වය යටතේ මෙම පරිත්‍යාගය සිදුකරන ලදී.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments