Homeදේශීයනව මැතිවරණ කොමසාරිස් ජනරාල් වැඩ අරඹයි.

නව මැතිවරණ කොමසාරිස් ජනරාල් වැඩ අරඹයි.

නව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස රසික පීරිස් මහතා අද සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක එම ධූරයෙන් හා රාජ්‍ය සේවයෙන් ඊයේ විශ්‍රාම ගෙන තිබේ.

පුරා වසර 34ක් රාජ්‍ය සේවයේ විවිධ තනතුරුවල රාජකාරි කර ඔහු මැතිවරණ කොමසාරිස් ජනරාල් ධුරයට පත්වූයේ 2019 වර්ෂයේ ඔක්තෝම්බර් 16 දාය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments