Homeදේශීයජාත්‍යන්තර නිල් අහස් දිනයට වායු ගුණාත්මක බව ගැන අලුත් වැඩක්

ජාත්‍යන්තර නිල් අහස් දිනයට වායු ගුණාත්මක බව ගැන අලුත් වැඩක්

වායුගෝලයේ ගුණාත්මකභාවය හඳුනා ගැනීමේ ජාතික වෙබ් අඩවියක් හඳුන්වා දීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ,ජාත්‍යන්තර නිල් අහස් දිනයට සමගාමීවයි.

වායු ගුණාත්මකභාවය පිළිබඳ දැනගැනීමට සෑම පුරවැසියෙකුටම ඇති අයිතිය තහවුරු කරමින් එය හඳුන්වා දෙන බව, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කළේ ය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments