Homeදේශීයබන්ධනාගාර කොමසාරිස් අද මහේස්ත්‍රාත් හමුවට

බන්ධනාගාර කොමසාරිස් අද මහේස්ත්‍රාත් හමුවට

වැඩ තහනම් කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව සිදුකෙරෙන විමර්ශන මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසයි.

ඔහු අද දිනයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පැවසීය

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments