Homeදේශීයමන්ත්‍රී අර්චුනා සබාගැබෙන් ඉවත් කිරීමේ නියෝගයක්

මන්ත්‍රී අර්චුනා සබාගැබෙන් ඉවත් කිරීමේ නියෝගයක්

පාර්ලිමේන්තු කටයුතුවලට බාධාකිරීම හේතුවෙන් මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභාගර්භයෙන් ඉවත්කිරීමට මුලසුනේ සිටි අරවින්ද සෙනරත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී වෙත නියෝග කළා.

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදය අතරතුර රිතී ප්‍රශ්නයක් මතුකරමින් ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස ඔහු සභාගර්භයෙන් ඉවත්කිරීමට පියවර ගනු ලැබීය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments