Homeදේශීයවාහන පරිස්සමෙන් පදින්න

වාහන පරිස්සමෙන් පදින්න

උත්සව සමයේ රිය ධාවනයේදී සැලකිලිමත් වන ලෙසට පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

මාර්ග නීතිරීතිවලට අනුකූලව රිය ධාවනය කරන ලෙස පොලිසිය දැනුම් දෙනවා.

එමෙන්ම, බීමතින් රිය පැදවීමෙන් වලකින ලෙසටද පොලිස් මූලස්ථානය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

අවුරුදු සමයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය 35,000 කට වැඩි පිරිසක් යොදවා තිබෙනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments