Homeදේශීයජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලයේ (ONUR) පාලක මණ්ඩලය අලුතින් පත්...

ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලයේ (ONUR) පාලක මණ්ඩලය අලුතින් පත් කෙරේ

ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලයේ (ONUR) පාලක මණ්ඩලයේ අලුතින් පත් කරන ලද සාමාජිකයින් සඳහා පත්වීම් ලිපි, 01/2024 පනතට අනුව, අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී ප්‍රදානය කරනු ලැබීය. ඒඅනුව එම පත්වීම ලද පිරිස මෙසේය.
1. පූජ්‍ය ඕමාරේ පුන්නසිරි හිමි. 2. ග්‍රේසියන් ගේබ්‍රියෙල් ඇන්ටෝනිටෝ අරුල්රාජ් කෲස් පියතුමා 3. මහාචාර්ය (සභාපති) වසන්ත සෙනෙවිරත්න. 4. මහාචාර්ය ඩබ්ලිව්.ඒ.ඩී. ෂර්ලි ලාල් ග්‍රෙගරි විජේසිංහ. 5. මහාචාර්ය ෆරීනා රුසායික්. 6. ආචාර්ය මනෝජි හරිස්චන්ද්‍ර. 7. සුචිත් අබේවික්‍රම මහතා. 8. හෂීම් ෂාලි මහතා
මෙම අවස්ථාවට ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලයේ සභාපති විජිත් රොහාන් ප්‍රනාන්දු මහතා සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී විය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments