Homeදේශීයඕස්ට්‍රේලියාවට,බහරේනයට තානාපති, මහකොමසාරිස් පත්කෙරේ

ඕස්ට්‍රේලියාවට,බහරේනයට තානාපති, මහකොමසාරිස් පත්කෙරේ

නව තානාපතිවරියක් සහ මහ කොමසාරිස්වරියක් පත්කිරීමට ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශය ලබා දී තිබේ.

ඒ අනුව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස වයි.කේ.ගුණසේකර මහත්මියගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර ඇත.

තවද බහරේන් රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස එස්.එස්. දිසානායක මහත්මියගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් නිර්දේශ කර ඇත.

RELATED ARTICLES
spot_img
spot_img

Most Popular

Recent Comments