Homeදේශීයවැය ශීර්ෂ 21ක් අද විවාදයට

වැය ශීර්ෂ 21ක් අද විවාදයට

2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ පළමු දිනය අද.

අද දිනයේ වැය ශීර්ෂ විසි එකක් විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතයි.
ජනාධිපති
අග්‍රාමාත්‍ය කාර්යාලය උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු
අමාත්‍ය මණ්ඩල කාර්යාලය රාජ්‍ය සේවා කොමිෂන් සභාව අධිකරණ සේවා කොමිෂන් සභාව
ජාතික පොලිස් කොමිෂන් සභාව
පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මුදල් කොමිෂන් සභාව
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පාර්ලිමේන්තුව
සභානායක කාර්යාලය
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය විපක්ෂ නායක කාර්යාලය ජාතික විගණන කාර්යාලය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය
විගණන සේවා කොමිෂන් සභාව
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව
සීමා නිර්ණය කොමිෂන් සභාව

අද දිනය පුරා මෙම වැය ශීර්ෂ පිළිබඳ විවාද කර සම්මත කෙරෙනු ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments