Homeදේශීයබදු පනත් දෙකක් සංශෝධනය කෙරෙයි

බදු පනත් දෙකක් සංශෝධනය කෙරෙයි

සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත් කෙටුම්පත සහ සංශෝධිත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ නියෝග පරිදි අදාළ සංශෝධිත පනත් කෙටුම්පත් මෙලෙස ගැසට් කර තිබේ.

මෙම සංශෝධිත පනත් කෙටුම්පත් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සංශෝධිත පනතේ විධිවිධාන අප්‍රේල් මස පළමුවන දින සිට ක්‍රියාත්මක විය යුතු බව පනත් කෙටුම්පතේ සඳහන් වේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments