Homeදේශීයඅර්චුනා ගැන පාර්ලිමේන්තුවට වාර්තාවක්

අර්චුනා ගැන පාර්ලිමේන්තුවට වාර්තාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාගේ ක්‍රියාකලාපය පිළිබඳව සොයා සඳහා කථානායකවරයා විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ වාර්තාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

එම කමිටුව නියෝජ්‍ය කාරක සභා සභාපතිනී හේමාලි වීරසේකර,අමාත්‍ය විජිත හේරත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්ත මහත්මීන්ගෙන් මෙම කමිටුව සමන්විතය.

අදාළ වාර්තාව පාර්ලිමේන්තුවේ ආචාරධර්ම සහ වරප්‍රසාද කාරක සභාව වෙත යොමු කරන බවද කතානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments