Homeදේශීය29 වැනි සභාපති රජීව් අමරසූරිය

29 වැනි සභාපති රජීව් අමරසූරිය

2025-2026 වසර සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) 29 වැනි සභාපතිවරයා ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත් වූයේ ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂක නීතිඥ ආචාර්ය සුනිල් අබේරත්න මහතාට වඩා පැහැදිලි බහුතරයක් ලබා ගැනීමෙන් පසුවය.

නිල ප්‍රතිඵලවලට අනුව රජීව් අමරසූරිය ඡන්ද 4,497ක් ලබා ගත් අතර ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂක ආචාර්ය සුනිල් අබේරත්න ඡන්ද 1,667ක් ලබා ගත්තේය.

රජීව් අමරසූරිය වැඩි ඡන්ද 2830කින් ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments