Homeදේශීයඅධිකරණය තුළම වෙඩි

අධිකරණය තුළම වෙඩි

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ වෙඩිතැබීමේ සිද්ධියක් මීට ටික වේලාවකට පෙර වාර්තා විය.

සිද්ධියේදී වෙඩිවැදී කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන “ගනේමුල්ල සංජීව” එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලිසිය තහවුරු කළේය.

වෙඩිතැබීම සිදු කළ ප්‍රහාරකයා නීතිඥයකු ලෙස පෙනීසිටිමින් අධිකරණ පරිශ්‍රයට ඇතුළු වී ඇති බව පොලිසිය පැවසීය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments