Homeදේශීයසජබ ගවේෂණ චාරිකා අරඹයි

සජබ ගවේෂණ චාරිකා අරඹයි

සමගි ජනබලවේගය ගවේෂණ චාරිකා වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇත. එහි පළමු පියවර අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරාගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ගවේෂණ චාරිකාවකට එක්වීමට නියමිත බවට වාර්තා වේ. ඒ පැලවත්තේ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මධ්‍යස්ථානය වෙතයි.

RELATED ARTICLES
spot_img
spot_img

Most Popular

Recent Comments