දේශීය

ආරක්‍ෂක අංශ පරිහරණය කළ යාපනයේ අක්කර 187ක් මුදා හරියි

යාපනය, කන්කසන්තුරේ පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත් අක්කර 187.56ක භූමි ප්‍රමාණයක් සිවිල් ජනතාවගේ භාවිතය සඳහා ආරක්‍ෂක අංශ විසින් විධිමත් ලෙස මුදා හැර තිබේ. මෙමඟින් එම භූමිය...