Homeදේශීයශ්‍රීලංකා පකිස්තාන ගුවන් ගමන් නවතී.

ශ්‍රීලංකා පකිස්තාන ගුවන් ගමන් නවතී.

ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පාකිස්ථානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.

ඉන්දු-පාකිස්ථාන අර්බුදය උත්සන්න වීම හේතුවෙන් කලාපයේ ගුවන් ගමන් කාලසටහන් වෙනස් කිරීමට ගුවන් සේවා සමාගම් රැසක් පියවර ගනිමින් සිටී.

අද උදෑසන පාකිස්තානයේ නැගෙනහිර නගරයක් වන ලාහෝර්හි පිපිරීමක් සිදුවූ බව වාර්තා විය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments