Homeදේශීයදෙවන දිනටත් ප්‍රශ්න අහන මන්ත්‍රීවරු 4 දෙනෙක් නෑ

දෙවන දිනටත් ප්‍රශ්න අහන මන්ත්‍රීවරු 4 දෙනෙක් නෑ

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද දිනයේ වෙන්කර තිබූ ප්‍රශ්න පහ ඇසීමට පක්ෂ,විපක්ෂ මන්ත්‍රීවරු සිව්දෙනෙකු පැමිණ නොසිටීම විශේෂත්වයක්.

අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භ කිරීමට පෙර මෙම ප්‍රශ්න ඇසීමට අවස්ථාව යෙදී තිබේ.

අජිත් පී පෙරේරා,රවීන්ද්‍ර බණ්ඩාර,රවුෆ් හකීම් සහ රවී කරුණානායක යන මන්ත්‍රීවරුන් මෙසේ සභාවට පැමිණ සිටියේ නැහැ.

මෙම ප්‍රශ්න පහ අතුරින් ප්‍රශ්න හතරකටම පිළිතුරු සභාගත කරනු ලැබිණි.දේවානන්ද සුරවීර මන්ත්‍රීවරයා සිය ප්‍රශ්නය යොමුකරන ලදී.

RELATED ARTICLES

Most Popular

Recent Comments