Homeදේශීයඑංගලන්තයට චීනයෙන් දින 30ක් නොමිලේ

එංගලන්තයට චීනයෙන් දින 30ක් නොමිලේ

දින 30කට අඩු කාලයක් සඳහා චීනයේ සංචාරය කරන එක්සත් රාජධානියේ පුරවැසියන් සඳහා වීසා අවශ්‍ය නැතිබව චීනය පවසයි .

එක්සත් රාජධානියේ අගමැති කියර් ස්ටාමර්ගේ චීනයේ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස අදාළ එකඟතාවට පැමිණ තිබේ.

ඒ අනුව ව්‍යාපාරික කටයුතු සඳහා හෝ සංචාරකයින් ලෙස දින 30 කට අඩු කාලයකට චීනයට පැමිණෙන පුද්ගලයින්ට වීසා බලපත්‍රයක් නොමැතිව එරට තුළ රැඳී සිටීමට අවස්ථාව හිමිවේ.

ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් 50 ක පුරවැසියනට මෙම වරප්‍රසාදය චීනය විසින් මේවන විටත් ලබාදී ඇත

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments