Homeදේශීයහිරු,දෙරණට බිලියන 3ක එන්තරවාසි

හිරු,දෙරණට බිලියන 3ක එන්තරවාසි

රත්නපුර දිස්ත්‍රික් ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර හිරු සහ දෙරණ යන නාලිකාවලින් රුපියල් බිලියන තුනක වන්දියක් ඉල්ලා එන්තරවාසි යවා තිබේ.

තමා සම්බන්ධයෙන් අසත්‍ය සහ ද්වේශසහගත වාර්තා කරණයක නිරත වෙමින් අදාල මාධ්‍ය නාලිකා තම කීර්ති නාමයට හානි කර ඇති බව මන්ත්‍රීවරයා පවසයි.

දින හතක් ඇතුළත අදාල ගෙවීම නොකරන්නේ නම් ඉදිරි නීතිමය පියවර ගන්නා බවද මන්ත්‍රී වරයා දැනුම් දෙයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments