Homeදේශීයදුම්රිය සාමාන්‍යාධිකාරිගේ අවසන් දිනය හෙටද?

දුම්රිය සාමාන්‍යාධිකාරිගේ අවසන් දිනය හෙටද?

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර එම තනතුරින් ඉවත් කර රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත මුදාහරින ලෙස ඉල්ලමින්

ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක කැබිනට්ටුවට විශේෂ පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

ඊට අදාළව කැබිනට් ලේකම් කාර්යාලය විසින්ම නීතිපතිවරයාගේ උපදෙස් පතන ලද අතර නීතිපතිවරයා ද අදාළ ක්‍රියාමාර්ගය අනුමත කරමින් උපදෙස් දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පරිපාලන දුර්වලතා සහ මෙහෙයුම් කටයුතුවලදී දිගින් දිගටම සිදුවන අකාර්යක්ෂමතා හේතුවෙන් නව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයකු පත් කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments