Homeදේශීයහිටපු උපකුලපති අවසන් ගමනේ

හිටපු උපකුලපති අවසන් ගමනේ

සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති, සම්මානිත මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්තවී තිබේ.

අභාවප්‍රාප්තවන විට ඒ මහතා 72 හැවිරිදි වියේ පසු විය.

දේහය බොරලැස්ගමුව, 10 කණුව පාරේ සිය නිවසේ තැන්පත් කර තැබෙනු ඇත.

ජයසේන කෝට්ටේගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 17 වැනිදා බොරලැස්ගමුව පොදු සුසාන භුමියේදී සිදුකිරිමට නියමිතයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments